ජාතීන් අනුව වෙන වෙන ම නීති එපා…! අපට ඕන එක ම ශ්‍රී ලාංකේය නීතියක්…! – මනෝ ගනේෂන්….

January 12, 2021 at 7:36 am | by emanisa.lk

සිංහල අයට එක නීතියක් දෙමළ අයට එක නීතියක් සහ මුස්ලිම් අයට තව නීතියක් ලෙස රට නොකඩන ලෙස මනෝ ගනේෂන් ඉල්ලයි.

එක ම රටක් එක ම ශ්‍රී ලාංකීය නීතියක් තමන්ට අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේ ය.

දකුණේ විශ්වවිද්‍යාලවල ජනතා විමුක්ති පෙරමුණේ ස්මාරක තිබිය හැකි නම් උතුරේ යාපනය විශ්වවිද්‍යාල සිසුන්ට එම නීතිය නැත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *