මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට (26) සිට සතියක කාලයක් වසා තැබෙන බව කලාප අධ්යක්ෂකවරයා සඳහන් කරයි.
නගර සභාවෙන් කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමඟ මෙම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website