කොරෝනා අවදානමක්! මහනුවර පාසල් සතියක් වැසේ!

November 25, 2020 at 5:32 pm | by emanisa.lk

මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට (26) සිට සතියක කාලයක් වසා තැබෙන බව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

නගර සභාවෙන් කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමඟ මෙම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *