අද (22) තවත් කොරෝනා ආසාදිතයන් 175 දෙනෙකු හඳුනා ගත් අතර 479 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
මේ අනුව සමස්ත ආසාදිතයන් ගණන 19 946ක් වන විට 14 069 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 5794කි. කොරෝනා ආශ්‍රිත මරණ 83ක් වාර්තා වී ඇත.