කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 277දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 5858ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙ රට දී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 11744ක් වන අතර රෝගීන් 5823දෙනෙකු තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.