රිෂාඩ් සහ රියාද් රකින්නේ ආණ්ඩුව!

October 16, 2020 at 8:22 pm | by emanisa.lk

රිෂාඩ් බදියුදීන් සහ රියාද් බදියුදීන්ට ආණ්ඩුවේ සම්පූර්ණ දේශපාලන රැකවරණ හිමි බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

ඒ කවර පාර්ශ්වයෙන් දැයි තමා නො දන්නා බව ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *