රිෂාඩ් බදියුදීන් සහ රියාද් බදියුදීන්ට ආණ්ඩුවේ සම්පූර්ණ දේශපාලන රැකවරණ හිමි බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.
ඒ කවර පාර්ශ්වයෙන් දැයි තමා නො දන්නා බව ද ඔහු සඳහන් කළේය.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website