යහපාලන ආණ්ඩුවේ රට හදන ආර්ථික ප්‍රතිපත්තිය මෙන්න! අවුරුදු 04ට මිලියන එක්ලස්ෂ අනූ එක්දාහක සීනි ගෙන්නලා!

September 24, 2020 at 2:22 pm | by emanisa.lk

2015 – 2019 කාල සීමාව තුළ මෙරටට සීනි ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන එක්ලක්ෂ අනූඑක්දහස් දෙසිය හැත්තෑ තුනක මුදලක් වැය වී ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ විය. 

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙම අනාවරණය සිදු කළේ වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප‍්‍රශ්න වාරයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

අදාළ කාල සීමාව තුළ බදු ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කළ ආකාරය ද ගැටළු සහගත බවයි මෙහිදී ප‍්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *