ඉස්ලාම් ⁣පෙළපොත් පෙළෙන් අන්තවාදී කොටස් ඉවතට!

September 4, 2020 at 7:04 pm | by emanisa.lk

ඉස්ලාම් පෙළපොත්වල ඇතුළත් අන්තවාදී හා වහාබ්වාදී ඉගැන්වීම් එම විෂය නිර්දේශයන්ගෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවලියක් නුදුරේදිම අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කරන බව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පවසයි.

මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය කාල සීමාවේ දැඩි දේශපාලනීකරණයකට හසුව තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස