ලංකාවේ අරාබි පාසල් 492ක්! 175කට ලියාපදිංචියත් නෑ!

September 4, 2020 at 7:58 am | by emanisa.lk

මෙරට ලියාපදිංචි නොවූ අරාබි පාසල් එකසිය හැත්තෑපහක් පමණ ඇති බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආදම් බාව මොහොමඩ් අෂ්රොෆ් පැවැසීය.

ඊයේ (03 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දී රජයේ නීතිඥවරිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම මෙරට ලියාපදිංචි වී ඇති අරාබි පාසල් සංඛ්‍යාව තුන්සිය දාහතක් බව ද ඔහු පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස