සම්පායෝ මසකට ලක්ෂ 10ක් ලීසිං ගෙවයි!

September 1, 2020 at 8:11 am | by emanisa.lk

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ වාහන දෙකක් සඳහා මසකට රු. ලක්ෂ 10කට අධික මුදලක් ලීසිං වාරික ලෙස ගෙවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ (31) අධිකරණය හමුවේ අනාවරණය කළේය.

සම්පායෝ අත්අඩංගුවට ගත් ආකාරය සමස්ත පොලිසියට ම නින්දාාවක් බව සඳහන් කළ දිලීප පීරිස් ඒ සිද්ධියට අදාළ cctv දර්ශන සහ ඡායාරූප පෙළක් අධිකරණයට ලබා දුන්නේය.

දිලීප පීරිස් දැඩි ලෙස එරෙහි වුව ද බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් ලබා දීම ඇතුළු චෝදනා මත පසුගිය 02 වෙනිදා අත්අඩංගුවට ගත් සම්පායෝට ඊයේ ඇප ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස