ආණ්ඩුවේ 2/3 අහිමි කරන SJB SLFP සාකච්ඡා සූදානම්

August 18, 2020 at 1:15 pm | by emanisa.lk

මෙවර ඇමති මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන්  පසුපසට ඇද තමා පොදුජන පෙරමුණ නියෝජනය කර පිරිස් සඳහා ඇමති ධුර ලබාදී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බව ද ඔහු ප‍්‍රශ්න කරයි.

19 සංශෝධනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවට සහාය නොදිය යුතු බවත් පැවසූ ඔහු 2/3 බලය ආණ්ඩු අහිමි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂට ආරාධනා කරන බව කියා සිටියේය.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කළේ ය.

කොළඹ පැවති මාධ්‍ය හමුව මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස