පළාත් සභා ඡන්දයෙන් එජාපය දිනවා රනිල් නායකත්වයට සමුදෙන්න සූදානම්!

August 16, 2020 at 6:55 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ඉදිරි පළාත් සභා මැතිවරණය පසු වන තුරුම එම පක්ෂයේ නායකත්වය රැඳී සිටීමට තීරණය කර තිබේ.

ලබන වසර මුලදී මීළඟ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය.

පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කරන්නේ පළාත් සභා මැතිවරණයේදී ද පක්ෂය මෙහෙ වන්නේ නායක රනිල් වික්‍රමසිංහ විසින් බවයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනත් සුදුසු පුද්ගලයෙකුට පළාත් සභා මැතිවරණය පසුව ලබාදීමට වික්‍රමසිංහ එකඟ වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස