මොනරාගල මනාප ලැයිස්තුවේ පළමු තැන ශෂීන්ද්‍ර රාජපක්ෂට!

August 7, 2020 at 2:17 am | by emanisa.lk

මොනරාගල දිස්ත්‍රික්කයේ 2020 මහමැතිවරණයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. එහි ප්‍රථම ස්ථානය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබා ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 05

01. ශෂීන්ද්‍ර රාජපක්ෂ – 104,729
02. කුමාරසිරි රත්නායක 91,530
03. විජිත බේරුගොඩ 68,984
04. ජගත් පුෂ්පකුමාර 66,176
05. ගයාෂාන් නවනන්ද 45,384

සමගි ජන බලවේගය – ආසන 01

01. ධර්මසේන විජේසිංහ 20,662

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස