මැතිවරණය සාමකාමියි! – මැතිවරණ කොමිසම

August 5, 2020 at 10:58 am | by emanisa.lk

2020 මහා මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට සාමකාමීව පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන 12,985 කදී මේ වනවිට ඡන්ද විමසීම පැවැත්වේ. මෙවර මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් ගණන 7452 කි.

ඡන්දය භාවිත කිරිම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්දදායකින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *