රාජිත සේනාරත්න පොදු ජනතාවගේ ආර්ථික දේශපාලන සමාජීය සහ සංස්කෘතික අයිතීන් වෙනුවෙන් හඬ නඟන විරෝධරා සෙන්පතියකු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු අත්අඩංගුවට ගැනීම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිවලට එල්ල කළ මරු පහරක් බව ද හෙතෙම අවධාරණය කළේය.
අද (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පළ කළේය.