පාසල්වල පළමු වාර විභාගය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.මෙ
මෙතෙක් වසරකට පැවති වාර විභාග ගණන තුනකි. මෙම තීන්දුව සමග එය දෙක දක්වා පහත වැටෙන අැැත.
විභාග කේන්ද්‍රීය අධාපනය නිසා සිසුන් බාහිර ක්‍රියාකාරකම්වලට යොමු වීම අඩු බවත් සිසුන්ගේ අනෙකුත් දක්ෂතා ඔප නංවා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වත්හු පසුගිය සමයේ පෙන්වා දුන්හ.