2020 ජනාධිපතිවරණ අපේක්ෂකයන් බව ප්රකාශයට පත්කර සිටි රොහාන් ව්යාපාරික පල්ලෙවත්ත සහ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ඒකාබද්ධ පෙරමුණක් ගොඩනැගීමට තීරණය කර තිබේ.
එම පෙරමුණ යටතේ එක් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර ඇත.
කෙසේ වුවද දෙදෙනාගෙන් ජනාධිපතිවරණය තරඟ කරන්නේ කවුද යන්න මෙතෙක් තීන්දු කර නොමැත.