71 පාරක් ජනාධිපතිතුමා දුන් අගමැතිකම මම එපා කීවා! පක්ෂයට නායකතුමාට කවදාවත් ද්‍රෝහි වුණේ නෑ! – සජිත් ප්‍රේමදාස නැවතත් දණ ගසයි…

April 19, 2019 at 11:26 am | by admin

රැකගැනීමට පරපුරක් නැති තමා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදවලින් තොරව රාජ්‍ය හැන්ද උපයෝගී කරගෙන සියලු දෙනාට බෙදීමට ලැහැස්ති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

තම වැඩපිළිවෙළට බිය වී සජිත් ප්‍රේමදාස කුමන්ත්‍රණ කරන බවට සිදුකරන බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද තමා 71ක් වතාවක් අගමැති ධුරය ප්‍රතික්ෂේප කළ බව ද හෙතෙම පවසයි.

කිසිම අවස්ථාවක සිය පක්ෂයට හෝ නායකතුමාට එරෙහි නොවූ බවත් ජනතා වරමකින් මිස අගමැති හෝ ජනාධිපති ධුරයට පත්වීමේ අභිලාෂයක් තමාට නැති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස