2025 සජිත් ජනාධිපති වීම ස්ථිරයි! සජිත්ට ගල් ගැසූ අයට එදාට ඔප්පු දෙනවා! – හිරුණිකා

October 1, 2020 at 10:37 pm | by emanisa.lk

කොතරම් ගල්මුල් ගැසුවත් සජිත් ප්‍රේමදාස තවත් වසර පහකින් මෙරට ජනාධිපති වීම ස්ථිර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

ජනහමුවට ගල් ගැසූ පුද්ගලයන්ට ද ජනාධිපති සජිත් ප්‍රේමදාස යටතේ නිවාස ඔප්පු ලබා දෙන්නේ යයිද ඇය පැවසුවාය.

රත්මලාන ප්‍රදේශයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධානත්වයෙන් පැවති ජනහමුවකට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *