සජිත්ගේ ජනරැලියට ගල් ප්‍රහාරයක්!

September 29, 2020 at 11:48 pm | by emanisa.lk

සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ප්‍රදේශයේ පැවති ජනහමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

නාඳුනන පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි වාර්තා වෙයි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ සජිත් ප්‍රේමදාස පිරිස අමතන අවස්ථාවේය.

ගල් ප්‍රහාරවලට තමා බිය නොවන බවත් රත්මලාන ප්‍රදේශයේ මෙවැනි කටයුතු කරන මැරයන් කවුද කියා තමා දන්නා බවත් ඔහු අවධාරණය කළේය.

https://www.facebook.com/NewsfirstSL/videos/2359750757664842

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස