20 දෙවන වර කියවීම 21 සහ 22!

October 16, 2020 at 4:05 pm | by emanisa.lk

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීම ලබන 21 සහ 22 වන දිනවල පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

මීට ටික වෙලාවකට පෙර පක්ෂ නායක හමුව පැවැත්විනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *