13 සම්මත කර ගැනීම 225 යුතුකමක්..! කිසිවෙකුට ඊට විරුද්ධ වෙන්න බෑ..! – ඩිලාන්..

January 26, 2023 at 2:53 pm | by emanisa.lk

13 වන ව්‍යස්ථා සංශෝධනය සම්මත කිරීමට කිසිවෙකුට විරුද්ධ විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, නිදහස ජනතා සභාව විසින් කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේ ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට 225 ටම යුතුකමක් ඇති බවයි, ඩිලාන් පෙරේරා අවධාරණය කළේ.

13 වන සංශෝධනය සඳහා කවුරු විරුද්ධ වුව ද තමන් පක්ෂ බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *