ෆේස්බුක් බයියෝ මට කුණු හරුපෙන් බනිනවා! දුව මාව බදා ගත් එකේ කිසිම වරදක් නෑ! – සරත් ෆොන්සේකා

December 7, 2020 at 11:06 pm | by emanisa.lk

තමා ෆීල්ඩ් මාර්ෂල් වූ දවසේ දියණිය සහ බිරිඳ තමා වැළඳ ගෙන කිස් කිරීමෙහි කිසිදු වරදක් නැතැයි සරත් ෆොන්සේකා පවසයි.

තම බිරිඳ හෝ දියණිය රාජ්‍ය සේවකයන් නොවන නිසා එහි වරදක් නැතැයි පැවසූ සරත් ෆොන්සේකා, ඇමැති සරත් වීරසේකරගේ පුතා පොලිස් නිලධාරියෙකු නිසා සිය පියා වැළඳ ගැනීම වැරදි බව සඳහන් කළේ ය.

මෙය තේරුම්ගත නොහැකි බයියන් ෆේස්බුක් එකේ තමන්ට කුණු හරුපයෙන් බැණ වදින බව ද ඔහු අනාවරණය කළේ ය.

අද (07) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *