හෙළ උරුමය සිය කස්ටමර්ස්ලට සුබ පතයි….!

April 14, 2021 at 4:34 pm | by emanisa.lk

ජාතික හෙළ උරුමයට අනුබද්ධිත හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමි සිය පාරිභෝගික ජනතාවට සුබ පතමින් අවුරුදු සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඉංගිරිසි බසින් නිකුත් කර ඇති එම පණිවිඩය මගින් සිය පාරිභෝගිකයින්ට ඥාතීන්ට සහ මිතුරන්ට සුබ පතා තිබේ.

මෙහි සඳහන් කස්ටර්මස්ලා හෙළ උරුම දේශපාලන බිස්නස් එකට සම්බන්ධ අය දැයි එහි කමෙන්ට් මගින් ප්‍රශ්න කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *