පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රී හමුව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඇරඹෙයි.
ඒ සඳහා 2015 පාර්ලිමේන්තුව පමණක් නොව පසුගිය සමයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මහජන නියෝජිතයන්ට ඇරයුම් කර තිබේ. එසේම හිටපු ජනාධිපති මෛතීපාල සිරිසෙිනට දඒ සඳහා ඇරයුම් කර තිබිණි.