හැම ප්‍රශ්නෙටම උත්තර හොයන්න එපා! ලේසි ප්‍රශ්නෙට උත්තර දීලා ඉදිරියට යන්න! කොරෝනා වුණත් එහෙමයි! – රනිල්…

May 9, 2020 at 5:01 pm | by emanisa.lk

තමන් ඉදිරියට එන සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමෙි උවමනාවක් නැති බවට රනිල් වික්‍රමසිංහ පැවසූ බව උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.

එම ප්‍රශ්නය සජිත් වුවත් මහින්ද වුවත් ගෝඨා වුවත් කොරෝනා වුවත් අදාළ නැති බව හෙතෙම පවසයි.

එහෙත් ලෙහෙසි ප්‍රශ්නයක් ඇත්නම් පිළිතුරු දෙමින් ඉදිරියට යා යුතු බවටත් පෙර සඳහන් කළ අමාරු ප්‍රශ්නවලට පිළිතුරු හමු වූ විට එම ප්‍රශ්න ඉල්ලාගත යුතු බවටත් තමන් සමග රනිල් පැවසූ බව සන්නස්ගල වැඩි දුරටත් පවසයි.

රනිල් නායකතුමාගෙන් සන්නා ඉගෙනගත් පාඩම්

Posted by I Support Ranil on Thursday, May 7, 2020

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස