හැමෝම පුදුම කරමින් ඇමති කැන්ටිමෙන් කයි…!

December 27, 2024 at 4:26 pm | by emanisa.lk

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සිය අමාත්‍යංශ ආපනශාලාවේ සේවකයන් සමග එකට වාඩි වී ආහාර ගන්නා වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙයි.

මෙලෙස සිය ඇමැතිවරයා තමන් සමග එකට එකම කැන්ටිමේ ආහාර ගැනීම නිසා සේවකයන් පුදුමයට පත්ව තිබේ.

මෙයට පෙර කිසිදු ඇමතිවරයකු මෙලෙස තමන් සමග කැන්ටිමේ ආහාර නොගත් බවයි, එම සේවයකයන් පවසා ඇත්තේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *