හරීන්ගේ හදිසි සැත්කම සාර්ථකයි….! ජීවිතය නැවතත් බේරා දුන් ගෝඨාභයටත් දෙවියන්ටත් තුති පුදයි…!

May 1, 2021 at 2:36 pm | by emanisa.lk

නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී හදිසි ශල්‍ය කර්මයකට ලක් කළ හරීන් ප්‍රනාන්දු සුවය ලබා තිබේ.

මන්ත්‍රීවරයා හදිසියේ හෘද ශල්‍ය කර්මයකට ලක් කිරීම වෛද්‍යවරුන් තීරණ කර තිබිණි.

විදෙස් රටක සිදුකර ගත යුතු මට්ටමේ මෙම ශල්‍යකර්මය සාර්ථක ලෙස සිදුකිරීම පිළිබඳ ගෝඨාභය රණසිංහ ප්‍රමුඛ වෛද්‍ය කාර්යමණ්ඩලයට මන්ත්‍රීවරයා සිය ස්තූතිය පළ කර තිබේ.

එසේ ම නැවත වරක් සිය ජීවිතය ආරක්ෂා කර දුන් දෙවියන් වහන්සේට ද ස්තූති කිරීමට ඔහු අමතක කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *