ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න ජෙනරාල් ධුරයට උසස් කර තිබේ.
මෙම නිලධාරීන් දෙදෙනා ම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී සුවිශේෂි දක්ෂතා දැක්වූ සේනාංකාධිපතිවරුන් දෙදෙනෙකි.
ජනරාල් ධූරයට උසස්වීම් ලැබූවකු හමුදාපති ධූරය උසුලන්නේ පළමු වතාවට වීම විශේෂත්වයකි.