හමුදාපතිට සහ ආරක්ෂක ලේකම්ට ජනරාල් ධුර…!

December 28, 2020 at 11:51 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න ජෙනරාල් ධුරයට උසස් කර තිබේ.

මෙම නිලධාරීන් දෙදෙනා ම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී සුවිශේෂි දක්ෂතා දැක්වූ සේනාංකාධිපතිවරුන් දෙදෙනෙකි.

ජනරාල් ධූරයට උසස්වීම් ලැබූවකු හමුදාපති ධූරය උසුලන්නේ පළමු වතාවට වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස