හදිසි නීතිය වැඩි ඡන්ද 57කින් සම්මතයි..! ඩලස් පිලත් TNA සමග එරෙහි වේ..!

July 27, 2022 at 7:07 pm | by emanisa.lk

ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු හදිසි නීතිය පැනවීමේ ගැසට්  නිවේදනය  වැඩි ඡන්ද  57 කින් පාර්ලිමේන්තුවේදී අද  (27)  පස්වරුවේ සම්මත විය.

නිවේදනයට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේඡන්ද 63  ක් පමණි.

ඩලස් අලහප්පෙරුම, ජී.ඇල්. පීරිස්, ඩිලාන් පෙ⁣රේරා, උදයන කිරිඳිගොඩ, වසන්තා යාපා බණ්ඩාර, නාලක ගොඩහේවා ද හදිසි නීකියට එරෙහි විය.

හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *