සිවුර ඇතුළේ සිටින පුද්ගලයාටත් ලිංගිකත්වය අවශ්‍යයයි…! එය නරක දෙයක් නෙමෙයි..! – හිනිඳුම සරණසිරි හිමි…

September 29, 2023 at 4:21 pm | by emanisa.lk

සිවුර ඇතුළේ සිටින පුද්ගලයාට ද ලිංගිකත්වය අවශ්‍ය බව කාව්‍ය විශාරද පූජ්‍ය හිනිදුම සරණසිරි හිමි පවසයි.

මෙලොව සියලු සත්ත්වයන්ට ආහාර සෞඛ්‍ය මෙන්ම ලිංගිකත්වය ද අත්‍යවශ්‍ය බව සරණසිරි පෙන්වා දෙයි.

එහෙත් වරද ඇත්තේ ලිංගිකත්ව පාඩම නිවැරදි ලෙස සමාජයට උගන්වා නොතිබීම බව ද විද්‍යාව ඉගෙන ගන්නා දරුවන්ට හැර අනෙක් අයට එය උගන්වන්නේ නැති බව ද එහිමි කියා සිටී.

ඉදිරියේ දී තමන්ට සිවුර හැර විවාහ වීමට කිසිදු බාධාවක් නැතැයි ද එහිමි ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවක දී සරණසිරි මෙම අදහස් පළ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *