සරත් වීරසේකරට කැබිනට් වරම්! මහජන ආරක්ෂක ඇමැති ධුරයේ දිවුරුම් දෙයි!

November 26, 2020 at 1:30 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

සරත් වීරසේකර පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සිටී.

මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *