පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති ධුරය සරත් වීරසේකරට!

August 12, 2020 at 10:10 am | by emanisa.lk

නව ආණ්ඩුවේ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් වීරසේකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

සරත් වීරසේකර ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින බෙදුම්වාදයට එරෙහි දේශපාලනඥයකු ලෙස ප්‍රකටය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *