සමාජාලා තහනම ඉවරයි! සතියකට පසු ෆේස්බුක් නැවතත්!

April 30, 2019 at 11:09 am | by admin

පාස්කු ඉරුදින ප්‍රහාරයක් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.

මෙම බාධාව ඉවත් කළද රට තුළ පවතින තත්ත්වය අනුව මෙම සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම සමාජජාලා තහනම බොහෝ දෙනාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *