සමහර පොහොට්ටුවො පොහොට්ටුවේ ජනාධිපතිගේ කකුලෙන් අදිනවා..! – පොහොට්ටු මන්ත්‍රී…

June 9, 2024 at 2:49 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා ම සාර්ථක ලෙස වැඩ කළ හැකි බව පෙන්වා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.

ඔහු පොහොට්ටුවේ ජනාධිපතිවරයා බවත් එක්සත් ජාතික පක්ෂයට අවුරුදු ගණනාවක් කළ නොහැකිව තිබු වැඩකටයුත්ත සිදුකළේ තමන් බව ද හෙතෙම කීය.

පොහොට්ටුවේ ඇතැමුන් වත්මන් ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීම කනගාටුවට කරුණක් බව ද ප්‍රේමනාත් සී. දොලවත්ත වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *