සමගි බලේ හනික දඩයම කරට ගනී…! චීන ආරක්ෂක ලේකම්ට විරෝධය පෑ පුද්ගලයාට නීති සහය….!

April 30, 2021 at 2:13 pm | by emanisa.lk

චීන ආරක්ෂක ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අවස්ථාවේ බොරැල්ලේ දී ඔහුගේ රථපෙළට විරෝධය පළකළ පුද්ගලයාට නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගයේ තරුණ පෙරමුණ ඉදිරිපත් වී තිබේ.

මෙම පුද්ගලයා අදාළ රථ පෙළට විරෝධය පාමින් එම රථපෙළ වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

මෙම පුද්ගලයා අදාළ විරෝධය පෑම සැලසුම් සහගත ලෙස සිදුකර ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *