චීන ආරක්ෂක ලේකම්ට විරෝධය පෑම සැලසුම්සහගත ක්‍රියාවක්..! අත්අඩංගුවට ගත්තේ චන්ද්‍රිකාගේ ලේකම්ගේ පුතා…?

April 30, 2021 at 12:31 pm | by emanisa.lk

චීන ආරක්ෂක ලේකම්වරයාගේ රථපෙළට බොරැල්ල ප්‍රදේශයේ දී විරෝධය පා ඇත්තේ සැලසුම් සහගත ලෙස බව මේ වන විට අනාවරණය වී ඇත.

එය සැළසුම්කොට සිදුකර ඇත්තේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පෞද්ගලික ලේකම්වරයාගේ පුත්‍රයා විසිනි.

ඔහු අත්අඩංගුවට ගෙන මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතී.

පසුගිය ආණ්ඩු සමයේ ඇමරිකන් රාජ්‍ය ලේකම්, ඉන්දීය ජනාධිපති පැමිණි අවස්ථාවේ ද මේ ආකාරයට ම මාර්ග වසා දැමූව ද ඒ කිසිදු අවස්ථාවක පැන නොනැඟුණු විරෝධයක් මේ අවස්ථාවේ මතු වීම සැකයට තුඩු දී තිබේ.

වියනා සම්මුතිය අනුව රාජතාන්ත්‍රිකයෙකු සිය රටට පැමිණි විට ආරක්ෂාව ලබා දීම ඒ ඒ රටවල වගකීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *