සමගි බලේ අසමගි වෙයි…! සජිත්-ෆොන්සේකා ඇවිළෙයි…!

October 2, 2023 at 9:55 am | by emanisa.lk

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සහ එහි සභාපති සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සූදානම් වීම නිසා එම පක්ෂය තුළ තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපති අපේක්‍ෂක ලෙස පක්ෂය විසින් නම් කර ඇතත් සරත් ෆොන්සේකා ද ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට පුරා ජනහමු සංවිධානය කරමින් සිටී.

මේ නිසා පක්ෂය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති අතර පක්ෂයේ තීන්දුවට එරෙහිව
සරත් ෆොන්සේකා දිගට ම කටයුතු කරන බව දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *