රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කළ ජීප්රියට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහර දී අලාභහානි කර ඇති බව පොලීසිය කියයි.
ඇමතිවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයෙ පැවති උත්සයකට සහභාගී වීමට යන අතර මාරවිල මෝදරවැල්ල දෙවස්ථානය ඉදිරිපිටදි වංගුව ප්‍රදේශයෙ දී අද (29 ) මෙම අනතුර සිදුව ඇති බව කියයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.