සනත්ට එන්නත දුන්නැයි අමාත්‍යංශ ලේකම් ගෙදර යවල…!

March 3, 2021 at 10:14 pm | by emanisa.lk

කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂද සිල්වා මෙම ධුරයෙන් ඉවත්කර ඇතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඒ සඳහා හේතු වී ඇත්තේ ප්‍රමුඛතා ලැයිස්තුවට පිටින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට කොරෝනා එන්නත ලබා දීම යැයි ද එහිමියෝ අනාවරණය කරති.

අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය අවුල් ජාලාවක් බවට පත්ව ඇතැයි උන්වහන්සේ පැවසූහ.

සිය විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පල කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *