එන්නත විදගත්තේ චීනේ යන්න ඕන නිසායි….! රට එන්නත් ගැන කිසි විශ්වාසයක් නෑ….! – රතන හිමි….

February 19, 2021 at 9:05 am | by emanisa.lk

චීනය බලා පිටත්ව යෑමට ඇති බැවින් තමන් කොවිඩ් මර්දන එන්නත ලබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

කොරෝනා එන්නත ලබා නොගතහොත් එරටට ගොස් නිරෝධායනය වීමට සිදුවන බැවින් එම එන්නත ලබා ගත් නමුත් එම එන්නත පිළිබඳව තමන් තුළ තවමත් කිසිදු විශ්වාසයක් නැතැයිද උන්වහන්සේ කීහ.

තමන් එන්නත ලබා ගැනීමට පෙර විදේශීය එන්නත් පිළිබඳව විවේචනය කළත් විදේශගත වීමට අවශ්‍යම නිසා එන්නත ලබා ලත් බව ද රතන හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *