සජිත් ගෝඨාගේ නම කියන්නත් බයයි…! ඡන්දේ පැරදිලා මාසයක් හැංගිල හිටියා…! සජිත්ට ජනාධිපතිකමක් කරන්න බෑ…!- ලාල් කාන්ත

January 28, 2022 at 4:21 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ රටේ ජාතික වශයෙන් වැදගත් කිසි ම ක්ෂේත්‍රයක් පිළිබඳ සිය ස්ථාවරය රටට ප්‍රකාශ කර නැතැයි කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

එසේ ම ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු කිසි ම අවස්ථාවක ජනාධිපතිවරයාගේ නම සඳහන් කර ඔහුගේ කිසිදු වරදක් විවේචනය කර නැතැයි ද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත අවධාරණය කරයි.

ජනාධිපතිවරයාගේ නම පවා නොකියන අයකු විපක්ෂ නායක වන්නේ කෙසේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

සජිත් ජනාධිපතිවරණයට පසු මාසයක් සැඟව සිටි බවත් ඔහුට රටක් පාලනය කළ නොහැකි බවත් ලාල් කාන්ත වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *