සජිත් ගේට්ටුවේ හප්පන්නේ නැතිව බස් එක ගත්තා…! ඔහුට රට ගොඩගන්න පුළුවන් බව මම තේරුම් ගත්තා..! – හර්ෂ ද සිල්වා..

December 22, 2022 at 8:57 am | by emanisa.lk

පාසලේ ඉතා කුඩා ඉඩක් සහිත ගේට්ටුවකින් බස් රථයක් හප්පන්නේ නැතිව පාසල තුළට ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමත් වූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

එමගින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගෙන රටේ ආර්ථික‍ෙ ගොඩදැමීහෙැකි එක ම නායකයා සජිත් ප්‍රේමදාස බව තමන් එමගින් තේරුම් ගත් බව මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

අනුරාධපුර මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පිරිනැමීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *