ඉදිරි සති කිහිපය ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් නව සන්ධානයක් ගොඩනඟන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
එම නව සන්ධානයට සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ද එකතු වන බවයි, ඔහු අනාවරණය කළේ.
සමගි ජන බලවේග වේදිකාව දකින විට දුක හිතෙන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ දමිතා අබේරත්නගේ හැසිරීම හිරිකිත බවත් හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.