සජබ පළුවක් සමග නව සන්ධානයක්..! නායකත්වය ජනපති රනිල්ට…!

February 27, 2023 at 12:46 pm | by emanisa.lk

ඉදිරි සති කිහිපය ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් නව සන්ධානයක් ගොඩනඟන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

එම නව සන්ධානයට සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ද එකතු වන බවයි, ඔහු අනාවරණය කළේ.

සමගි ජන බලවේග වේදිකාව දකින විට දුක හිතෙන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ දමිතා අබේරත්නගේ හැසිරීම හිරිකිත බවත් හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *