සජබ ආණ්ඩුවක් ඉල්ලා ඩලස් ඩිලාන් සජිත්ගේ වේදිකාවට…!

December 11, 2022 at 7:41 pm | by emanisa.lk

සමගි ජන බලවේග තෙවන වාර්ෂික සමුළුව බොරැල්ල කැම්බල් පිටියේ දී උත්කර්ෂවත් ලෙස අද (11) හවස පැවැත්විණි.

බොරැල්ල සහ දෙමටගොඩ මංසන්දිවලින් ආරම්භ වූ පෙළපාළි දෙකකින් කැම්බල් පිටිය වෙත පාක්ෂිකයින් පැමිණියේ හොර බොරු නැති සජබ ආණ්ඩුවක් ඉල්ලමිණි.

මෙම සමුළුව සඳහා නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා මෙන් ම ශ්‍රීලනිපයෙන් ස්වාධීන වූ චන්දිම වීරක්කොඩි ද එකතු වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *