සජබෙ කිසි තනතුරක් මට නෑ.. මම දැන් ස්වාධීනයි..! – විජිත් රෝහණ විජේමුණි…

April 27, 2024 at 8:18 pm | by emanisa.lk

තමන් සමගි ජන බලවේග සාමාජිකයෙක් වුව ද මේ වන විට තමන් පැත්තකට කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත රෝහණ විජේමුණි පවසයි.

තමන්ට කිසිදු වගකීමක් ගත නොහැකි බවත් කිසිදු පක්ෂයක තමන් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වන විට පක්ෂයේ සිල්ලර සාමාජිකයෙක් බවට පත්ව ඇති තමන් ස්වාධීනව කටයුතු කරගෙන යන බව ද විජිත් රෝහණ විජේමුණි වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *