සංචාරක ව්‍යාපාරය ආරම්භ කළාට ප්‍රතිලාභ ලැබෙන්නේ ජාවාරම්කාරයින්ට විතරයි…! – ජවිපෙ…

February 7, 2021 at 12:09 pm | by emanisa.lk

සංචාරක ව්‍යාපාරය ආරම්භ කළ ද එහි ප්‍රතිලාභ සංචාරක කර්මාන්තයේ නියුතු අයට නොලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ලැබෙන්නේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුට පමණක් බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

උදයංග වීරතුංග, නිශ්ශංක සේනාධිපති වැනි අයට පමණක් එහි ප්‍රතිලාභ ලැබෙන බව මන්ත්‍රී ජයතිස්ස සඳහන් කරයි.

මතුපිටින් තවරා ගෙන බලයට ආව ද ඇතුළ හිස් බවත් මේ රටේ ජනතාව අද විඳවන්නේ ඒ නිසා බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *